ඔයාගේ මාස 1-3 පැටියාගේ නින්ද (Infant Sleep) ගැන දැනගමුද?
අම්මෙක් තාත්තෙක් වුණාම, විශේෂයෙන්ම බබා ලැබුණු පළවෙනි මාස කිහිපයේදී, 'නිදාගන්නවා' කියන එක හීනයක් වගේ දැනෙන වෙලාවල් තියෙනවා නේද? සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඇති "අනේ මට නම් ආයෙත් ඇති තරම් නිදාගන්න ලැබෙන එකක් නෑ" කියලා. ඒත් පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා! https://nirogilanka.com/parents-sleep13m/

Comments