ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවද අපේ මොළේ කොච්චර පුදුමාකාර විදිහට වැඩ කරනවද කියලා? අපි හිතන, මතක තියාගන්න, කතා කරන, දැනෙන හැමදේකටම වගකියන්නෙ මේ පුංචි ඉන්ද්‍රිය තමයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොළයේ හරිම වැදගත්, විශේෂ කොටසක් ගැන. ඒ තමයි සෙරිබ්‍රල් කෝටෙක්ස් (Cerebral Cortex) කියන කොටස. https://nirogilanka.com/kids-word-cerebralcortex/

Comments