

අපේ ශරීරයේ බාහිර පෙනුම වෙනස් කරගන්න සැත්කම් කරන එක අද කාලේ ගොඩක් සාමාන්‍ය දෙයක්. සමහර අය එහෙම කරන්නේ තමන්ගේ පෙනුම ගැන තෘප්තිමත් වෙන්න. ඒත් සංක්‍රාන්ති සමාජභාවීය (transgender) හෝ ද්විමය නොවන (nonbinary) පුද්ගලයෙක්ට, මේ වගේ ශල්‍යකර්මයක් කියන්නේ තමන්ගේ පෙනුම ලස්සන කරගන්නවාට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. https://nirogilanka.com/what-is-gender-reassignment-surgery/
Comments
Post a Comment