

ඔයා කවදාහරි දැකලා තියෙනවද සමහර අයගේ ඇඟේ රතු වෙලා, පොතු යනවා වගේ තුවාල තියෙනවා? සමහර වෙලාවට මේවා කැසීමක් එක්ක, වේදනාවක් එක්ක එන්න පුළුවන්. මේ තත්ත්වයට අපි කියන්නේ පොතු කබර කියලා, නැත්නම් වෛද්‍යවරු කියන විදිහට `(Psoriasis)`. https://nirogilanka.com/teens-psoriasis/
Comments
Post a Comment