

ඔයාගේ පොඩිත්තාට ටිකක් ඇඟ රස්නෙයි වගේ දැනෙනවද? එහෙමත් නැත්නම් දඟකාරකම අඩුවෙලා, කිරි ටිකක්වත් බොන්නේ නැතුව ඉන්නවද? එතකොට ඉතින් අම්මා කෙනෙක් විදියට, තාත්තා කෙනෙක් විදියට හිතට එන පළවෙනි දේ තමයි "අනේ මගේ දරුවට උණද දන්නෙ නෑ" කියන එක. https://nirogilanka.com/parents-axillary-temperature/
Comments
Post a Comment