

ඔයාටත් සමහර වෙලාවට දැනෙනවද ඔයාගේ ඇස් පෙනීම ටිකෙන් ටික අඩු වෙනවා වගේ? සමහරවිට ඉස්සර වගේ පැහැදිලිව පේන්නෙ නැතුව, එළිය දිහා බලද්දි ඇස් නිලංකාර වෙනවා වගේ එහෙම වෙනවද? මේ වගේ දේවල් වලට එක හේතුවක් වෙන්න පුළුවන් ඇහැට සම්බන්ධ විශේෂ රෝගී තත්ත්වයක්. https://nirogilanka.com/corneal-ectasia/
Comments
Post a Comment