

ඔබටත් දවස තිස්සෙම මහන්සිද? පොඩි වැඩක් කරත් හති වැටෙනවද? කණ්ණාඩියෙන් බලද්දී මූණ සුදුමැලි වෙලා වගේ පේනවද? එහෙම නැත්නම් එක දෙයක් දිහා අවධානයෙන් ඉන්න එක අමාරුද?
අපි ගොඩක් වෙලාවට හිතන්නේ “ෂහ්, මේ වැඩ වැඩි කමටනේ” කියලා. ඒත්, ඒක ඇත්තටම වෙන හේතුවක් නිසා වෙන්න බැරිද? ඔව්, වෙන්න පුළුවන්. https://nirogilanka.com/low-hemoglobin-2/
Comments
Post a Comment