ඔයාගේ පොඩිත්තාටත් මේ වගේ ලක්ෂණ තියෙනවද? අපි කතා කරමු බ්ලාවු සින්ඩ්‍රෝම් (Blau Syndrome) ගැන
ඔයාගේ පොඩිත්තාගේ ඇඟේ නිතරම වගේ දද කුෂ්ඨ එනවද? එහෙමත් නැත්නම් අතපය හන්දි රිදෙනවා කියලා කියනවද? සමහර වෙලාවට ඇස් රතු වෙලා, පෙනීමත් ටිකක් අවුල් වගේද? මේ දේවල් එකක් දෙකක් තිබුණත්, සමහර වෙලාවට මේ ඔක්කොම එකට එන්නත් පුළුවන්. https://nirogilanka.com/blau-syndrome/

Comments