

සීතල දවසක පොඩි වැස්සක් එහෙම තියෙන වෙලාවක ඔයාගේ අතේ, කකුලේ ඇඟිලි දිහා බලද්දි පොඩි රතු පාට, නිල් පාට ලප වගේ ඇවිත්, ටිකක් ඉදිමිලා, කසනවා වගේ දැනෙනවද? සමහර වෙලාවට පොඩි වේදනාවකුත් එක්ක. ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට වෙන දෙයක්. හිතට පොඩි අපහසුවක්, කරදරයක් වුණත්, බය වෙන්න දෙයක් නෙවෙයි. https://nirogilanka.com/chilblains-pernio/
Comments
Post a Comment