

ඔයාටත් සමහර වෙලාවට හොඳටම දාඩිය දාලා, මහන්සි වෙලා ඉන්නකොට වතුර තිබහක් එනවා නේද? ඇයි එහෙම වෙන්නේ? වතුර තිබහ කියන්නේ ඔයාගේ ඇඟේ වතුර ප්‍රමාණය අඩුවෙලා, ඒ කියන්නේ විජලනය (Dehydration) වෙන්න පටන් අරන් කියන එකේ පළවෙනි ලකුණක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/kids-dehydration-2/
Comments
Post a Comment