ප්‍රාණවත් වීමේ ගැටළු (ED) වලට විසඳුමක්? Avanafil පෙති ගැන හරියටම දැනගමු.
ගොඩක් පිරිමි අයට තියෙන, ඒත් සමාජයේ කතා කරන්න ටිකක් අදිමදි කරන මාතෘකාවක් තමයි ප්‍රාණවත් වීමේ අපහසුතා, නැත්නම් වෛද්‍ය විද්‍යාත්මකව කියනවා නම් Erectile Dysfunction (ED) කියන්නේ. මේ තත්ත්වය නිසා විවාහ සහ පවුල් ජීවිතයට, ආත්ම විශ්වාසයට සහ මානසික සෞඛ්‍යයට වෙන බලපෑම සුළුපටු නැහැ. https://nirogilanka.com/avanafil-tablets/

Comments