ඔයා කවදාහරි වැලමිටේ ඇතුල් පැත්ත කොහේ හරි වැදිලා, අත දිගේ විදුලියක් ගියා වගේ අමුතුම හිරිගතියක්, කැක්කුමක් එක්ක පොඩි වෙව්ලීමක් වගේ දෙයක් දැනිලා තියෙනවද? හරියට කරන්ට් එක වැදුනා වගේ? අන්න ඒකට තමයි ගොඩක් අය "Funny Bone" එක කියන්නේ.
https://nirogilanka.com/kids-funny-bone/
Comments
Post a Comment