ඔයාගෙ කොන්දෙ දිගටම තියෙන කැක්කුම ඇත්තටම මොකක්ද? (Axial Spondyloarthritis) ගැන දැනගමු!
ඔයාටත් සමහර වෙලාවට කොන්දේ, උකුල් ප්‍රදේශයේ එහෙම මාස ගාණක් තිස්සේ සනීප නොවන කැක්කුමක් තියෙනවද? විශේෂයෙන්ම උදේට නැගිට්ටම ඇඟ තද වෙලා, කොන්ද හරිය නමන්න අමාරු ගතියක් දැනෙනවද? සමහරවිට ව්‍යායාම කරාම ටිකක් අඩු වෙන, ඒත් රෑට නිදාගත්තම, විවේක ගන්නකොට වැඩිවෙන කොන්දේ අමාරුවකින් ඔයාත් කරදර විඳිනවද? https://nirogilanka.com/axial-spondyloarthritis/

Comments