ගැබ් ගැනීම වළක්වන්න ඔයත් ක්‍රමයක් හොයනවද? දවස ගානේ මතක තියාගෙන පෙති බොන එක, මාස කීපයකට සැරයක් injection ගහන එක වගේ දේවල් වලට වඩා වෙනස්, ඔයාටම පාලනය කරගන්න පුළුවන් පහසු ක්‍රමයක් ගැන දැනගන්න කැමතිද? එහෙනම් අපි අද කතා කරමු Annovera® කියන අලුත් වර්ගයේ යෝනි මාර්ගය තුළ රඳවන මුදුව (vaginal ring) ගැන.
https://nirogilanka.com/segesterone-acetate-ethinyl-estradiol-vaginal-ring-2/
Comments
Post a Comment