ඔයාගෙ දරුවා දණහිසේ වේදනාවක් ගැන කියනවද? විශේෂයෙන්ම සෙල්ලම් කරද්දී, දුවද්දී පනිද්දී මේ වේදනාව වැඩි වෙනව කියලද කියන්නෙ? එහෙමනම් සමහරවිට මේකට හේතුව ඔස්ගුඩ්-ශ්ලැටර් (Osgood-Schlatter Disease) කියන තත්ත්වය වෙන්න පුළුවන්. බය වෙන්න එපා, අපි මේ ගැන සවිස්තරව කතා කරමු.
https://nirogilanka.com/parents-osgood/
Comments
Post a Comment