

අපේ අතක් පයක් උළුක් වුණාම, මස්පිඬුවක් පෙරළුණාම, එහෙමත් නැත්නම් හන්දිපත් රුදාවක් ආවම අපි ගොඩක් වෙලාවට දුවගෙන ගිහින් මොකක් හරි වේදනා නාශක ක්‍රීම් එකක් (pain killer cream) හොයනවනේ. ඒ වෙලාවට දැනෙන සිසිලසට හරි, උණුසුමට හරි රිදෙන එක ටිකක් අඩු වෙනවා වගේ දැනෙනවා. https://nirogilanka.com/menthol-methyl-salicylate-cream-lotion-or-ointment-2/
Comments
Post a Comment