

ඔයාටත් දොස්තර මහත්තයා `(Sulfasalazine)` කියන පෙති වර්ගය ලියලා දුන්නද? එහෙම නැත්නම් ඔයා දන්න කාටහරි මේ බෙහෙත දීලා තියෙනවද? මේක ඇත්තටම මොන වගේ ලෙඩකටද දෙන්නේ, කොහොමද පාවිච්චි කරන්නේ, මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු වගේ ගොඩක් දේවල් ඔයාට දැනගන්න ඕන ඇතිනේ. https://nirogilanka.com/sulfasalazine-tablets/
Comments
Post a Comment