

ඔයා කවදාහරි 'Neurosurgeon' කෙනෙක් ගැන අහලා තියෙනවද? සමහරවිට ඔයාගේ පවුලේ දොස්තර මහත්මයා හරි වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙක් හරි ඔයාව එහෙම කෙනෙක්ව හම්බවෙන්න යවන්නත් ඇති. එහෙම නැත්නම් ඔයා පත්තරේකින්, ටීවී එකෙන් එහෙම මේ වචනේ අහලා ඇති. ඉතින් කවුද මේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා කියන්නේ? එයා මොනවද කරන්නේ? https://nirogilanka.com/22364-neurosurgeon/
Comments
Post a Comment