අපේ ගොඩක් දෙනෙක්ට තියෙන හරිම සුලබ ප්‍රශ්නයක් තමයි මේ හිසරදය කියන්නේ. සමහර වෙලාවට පොඩ්ඩක් ඔලුව රිදෙනකොටම ෆාමසියට ගිහින් වේදනා නාශක පෙත්තක් අරන් බොන එක අපිට පුරුද්දක් වෙලා. https://nirogilanka.com/headache-medicine/

Comments