අද කාලේ ගොඩක් තරුණ ළමයි, විශේෂයෙන් ජිම් එකට යන අය අතරේ, ඉක්මනට ඇඟ හදාගන්න, පේශි වර්ධනය කරගන්න ලොකු උනන්දුවක් තියෙනවා. මේකට විවිධ දේවල් පාවිච්චි කරනවා. ඒත් මේ අතරේ සමහර අය වෛද්‍ය නිර්දේශයක්වත් නැතුව, භයානක ස්ටෙරොයිඩ් වර්ග පාවිච්චි කරන්න පෙළඹෙනවා.
https://nirogilanka.com/nandrolone/
Comments
Post a Comment