ෆෝලික් ඇසිඩ් (Folic Acid) පෙති ගැන ඔබ දැනගත යුතුම දේ

ඔයාගේ දොස්තර මහත්තයා ඔයාටත් කවදාහරි පොඩි කහපාට පෙත්තක් නියම කරලා ඇති නේද? ගොඩක් වෙලාවට ගර්භණී අම්මලාට නම් මේක නැතුවම බැරි දෙයක්. මේ තමයි ෆෝලික් ඇසිඩ්. හැබැයි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේකේ වැදගත්කම ගර්භණී සමයට විතරක් සීමා වෙනවා කියලයි. ඒත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි. https://nirogilanka.com/folic-acid-tablets/

Comments