පිළිකාවක් එක්ක සටන් කරන ඔයාගේ ආදරණීය කෙනෙක්ව ගෙදර තියාගෙන බලාගන්න එක කොයිතරම් ලොකු වගකීමක්ද කියලා අපි දන්නවා. දොස්තර මහත්තයා හමුවෙන්න යන වෙලාවල්, බෙහෙත් දෙන වෙලාවල්, ඒ අතරේ ගෙදර දොරේ වැඩ, රස්සාවේ වැඩ, තමන්ගේ පෞද්ගලික වැඩ... මේ ඔක්කොම එක්ක ජීවිතේ හරියට එකම අවුල් ජාලයක් වගේ දැනෙන වෙලාවල් ඇති. https://nirogilanka.com/cancer-hiring-caregiver/

Comments