අපිට නිතරම හැදෙන ලෙඩක් තමයි හෙම්බිරිස්සාව. සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාවක් හැදුනම දවස් 7ක් 10ක් යනකොට සනීප වෙනවා. ඒත් සමහර වෙලාවට මේක සති ගාණක් පුරාවටම තියෙනවා. නහයෙන් සොටු දියර ගලන එක, කිවිසුම් යන එක, ඔළුව බර ගතිය අඩු වෙන්නෙම නැතිකොට, "අනේ ඇයි මගේ විතරක් මේ හෙම්බිරිස්සාව හොඳ වෙන්නෙ නැත්තෙ?"
https://nirogilanka.com/your-cold-wont-go-away/
Comments
Post a Comment