

පියයුරු පිළිකාවක් කියන්නේ ඕනෑම කෙනෙක්ව මානසිකව වගේම ශාරීරිකවත් ගොඩක් වෙහෙසට පත් කරන දෙයක්. ඒ වෙනුවෙන් කරන සැත්කමෙන් පස්සේ සුවය ලබන කාලයත් ටිකක් අභියෝගාත්මක වෙන්න පුළුවන්. සැත්කමෙන් පස්සේ ඔයාටත් අත, උරහිස වගේ තැන් ටිකක් හිරවෙලා වගේ, නමන්න දිග අරින්න අමාරු බවක් දැනෙනවද? https://nirogilanka.com/exercises-after-breast-cancer-surgery/
Comments
Post a Comment