ඔයාට පිළිකාවක් (Cancer) තියෙනවා කියලා දොස්තර මහත්තයා කියපු දවස ඔයාට මතකද? එහෙම නැත්නම් ඔයා දන්න කියන කෙනෙක්ට ඒ දේ අත්විඳින්න වුණාද? ඒ වචන ටික ඇහුණ ගමන් මුළු ලෝකෙම ඔලුව උඩින් කඩාගෙන වැටුණා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. https://nirogilanka.com/cancer-support/

Comments