ඔයාට පිළිකාවක් කියලා වෛද්‍යවරුන් තීරණය කළාට පස්සේ, හිතට එක එක දේවල් එනවා ඇති නේද? "දැන් මම මොකද කරන්නේ?", "ඉස්සරහට මොනවා වෙයිද?" වගේ ප්‍රශ්න එක්කම, "මම ඉස්සර වගේ exercise කරන එක දැන් හොඳද? නැත්නම් ඇඟට විවේක දෙන එකද හොඳ?" කියලත් ඔයාට හිතෙනවා ඇති.
https://nirogilanka.com/exercising-before-chemo-treatment/
Comments
Post a Comment