ඔයා සමහරවිට හොලිවුඩ් චිත්‍රපට, TV series බලන කෙනෙක් වෙන්න ඇති. එහෙමනම් ක්‍රිස්ටිනා ඇපල්ගේට් (Christina Applegate) කියන නිළියව ඔයාට මතක ඇති. හරිම දක්ෂ, ප්‍රසිද්ධ නිළියක්. ඒත් හිනාවෙලා ඉන්න ඒ මුහුණ පිටුපස, ඇය ජීවිතේ මුහුණ දීපු හරිම අභියෝගාත්මක, ඒ වගේම අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් කතාවක් තියෙනවා. https://nirogilanka.com/christina-applegate-breast-cancer-journey/

Comments