අක්මාව (Liver) කෑම ඇඟට ඇත්තටම හොඳද? වාසි සහ අවදානම් ගැන කතා කරමු
ගොඩක් දෙනෙක් ආසාවෙන් කන, තවත් සමහරු "අපෝ ඒ සුවඳටවත් කන්න බෑ" කියන කෑමක් තමයි අක්මාව. විශේෂයෙන්ම අපේ ගෙවල්වල අක්මා කරියක් හැදුනම, "මේක කන්න, ඇඟට ලේ හදනවා" කියලා අම්මලා කියනවා අපි අහලා තියෙනවා. ඇත්තටම මේ කියන කතාවේ ඇත්තක් තියෙනවද? අක්මාව කියන්නේ ඇඟට හිතකර සුපිරි කෑමක්ද? https://nirogilanka.com/liver-good-for-you/

Comments