ඔයාට නිකන් ඇඟට පණ නැති ගතියක්, නිතරම මහන්සියක් දැනෙනවද? නැත්නම් මස්පිඬු පෙරළෙනවා, අතපය හිරිවැටෙනවා වගේ දේවල් වෙනවද? මේවා පිටිපස්සේ තියෙන එක හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ලේ වල 'පොටෑසියම්' කියන ඛනිජ ලවණය අඩු වීම. වෛද්‍ය විද්‍යාවේදී අපි මේ තත්ත්වයට කියන්නේ හයිපොකැලීමියා (Hypokalemia) කියලා.
https://nirogilanka.com/hypokalemia-2/
Comments
Post a Comment