හේතුවක් නැතුව එන දරුණු බඩේ කැක්කුම, ඇඟ පණ නැතිවීම... මේ දුර්ලභ රෝගය ගැන දැනගමුද? (Acute Hepatic Porphyria)
හිතන්නකෝ, ඔයාට කිසිම හේතුවක් නැතුව එකපාරටම දරාගන්න බැරි තරම් දරුණු බඩේ කැක්කුමක් එනවා. ඒ එක්කම අතපය හිරිවැටෙනවා, පණ නැති වෙනවා වගේ දැනෙනවා, ඔක්කාරෙට එනවා. දොස්තරලා කීප දෙනෙක්ට පෙන්නුවත්, පරීක්ෂණ ගොඩක් කරත් ලෙඩේ හරියටම හොයාගන්න බැරි වෙනවා. මේ වගේ අත්දැකීමක් ඔයාට හෝ ඔයා දන්න කෙනෙක්ට තියෙනවද? https://nirogilanka.com/ahp-about/

Comments