

බර අඩු කරගන්න ක්‍රමයක් හොයද්දී ඔයාටත් ‘ප්‍රෝටීන් වැඩිපුර කාලා, බත් වගේ පිෂ්ඨය තියෙන දේවල් අඩු කරන්න’ කියලා කවුරුහරි කියලා ඇති නේද? මේ දවස්වල ගොඩක් ජනප්‍රිය මේ කෑම රටාව ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේක ඇත්තටම මොකක්ද, ඇඟට හොඳද, කාටද මේක ගැලපෙන්නේ, මේ හැමදේම ගැන අපි පැහැදිලිව කතා කරමු. https://nirogilanka.com/high-protein-low-carbohydrate-diets/
Comments
Post a Comment