

ඔයාගේ දරුවා කෑම කන්න හරිම අකමැතිද? කෑම ගිලිද්දී උගුරේ හිරවෙනවා කියනවද? බඩේ කැක්කුමක් ගැන නිතරම කියනවද? මේ වගේ දේවල් දකිද්දී අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විදිහට ඔයාට ලොකු කනස්සල්ලක් දැනෙන එක සාමාන්‍යයි. https://nirogilanka.com/eoe-tips-parents-children/
Comments
Post a Comment