ඔයාට දියවැඩියාව (Diabetes) තියෙනවද? එහෙමනම් සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මේ ලෙඩේ එක්ක ජීවත් වෙන එක කොච්චර අමාරුද, පීඩාකාරීද කියලා. ඒ පීඩනය ටික ටික වැඩි වෙලා, හිතට ලොකු බරක්, දුකක්, එහෙමත් නැත්නම් විශාදය (Depression) දක්වා දුරදිග යන්න පුළුවන් කියන එක ඔයා දන්නවද?
https://nirogilanka.com/what-to-know-about-depression-and-diabetes/
Comments
Post a Comment