

ඔයා ලේ රිපෝට් එකක් අරගෙන බැලුවම, ඒකේ තියෙන SGPT, SGOT, ALP වගේ නම් දැකලා 'මේ මොනවද මේ?' කියලා හිතලා තියෙනවද? සමහරවිට ඔයාගෙ දොස්තර මහත්තයා ඔයාට කියලා ඇති 'ඔයාගේ ALP ටිකක් වැඩියි, අපි මේ ගැන තව ටිකක් බලමු' කියලා. එතකොට හිතට පොඩි බයක් එන එක සාමාන්‍යයි. https://nirogilanka.com/pbc-alp-normalization/
Comments
Post a Comment