

උදේ නැගිටිනකොට උගුර කසනවා වගේ, ගොරෝසු ගතියක් එක්ක වේදනාවක් දැනෙනවද? යමක් ගිලිනකොට උගුර රිදෙනවාද? ඇත්තටම මේ උගුරේ අමාරුව කියන එක අපිට නිතරම වගේ හැදෙන, හරිම සුලබ සෞඛ්‍ය ගැටළුවක්. විශේෂයෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව, උණ වගේ ලෙඩ බහුල වෙන කාලවලට මේක සාමාන්‍යයි. https://nirogilanka.com/understanding-sore-throat-basics/
Comments
Post a Comment