වයසත් එක්ක සමහර පිරිමි අයට මුත්‍රා කරන්න ටිකක් අමාරු වෙනවා නේද? මුත්‍රා දාරේ හීනියි, නිතර නිතර මුත්‍රා බර හැදෙනවා, නැත්නම් මුත්‍රා කරලා ඉවර වෙන්නෙ නෑ වගේ දැනෙනවා. මේකට ප්‍රධානම හේතුවක් තමයි පුරස්ථි ග්‍රන්ථිය (Prostate Gland) කියන එක ටිකක් ලොකු වීම. මේ තත්ත්වයට අපි කියන්නේ BPH (Benign
https://nirogilanka.com/holmium-laser-enucleation-of-the-prostate-holep/
Comments
Post a Comment