

සමහර දවස්වලට ඔයාට හිතෙන්න පුළුවන් "ඇයි මම මේ තරම් කලබලෙන්, නිකන්ම ඇඟ ගැහෙනවා වගේ දැනෙන්නේ, කෑම කෑවත් බරත් අඩුවෙනවනේ" කියලා. මේ වගේ දේවල් පිටිපස්සේ සමහරවිට හැංගිලා ඉන්නේ ඔයාගේ බෙල්ලේ තියෙන පුංචි සමනලයෙක් වගේ ග්‍රන්ථියක්. මේකට අපි කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය කියලා. https://nirogilanka.com/overactive-thyroid-hyperthyroidism/
Comments
Post a Comment