

ඔයා පොඩි දරුවෙක්ව බලාගන්න අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, එහෙමත් නැත්නම් ආච්චි/සීයා කෙනෙක් නම්, නිතර නිතර එන මේ කනේ අමාරුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? දරුවා රෑ තිස්සේ කනත් අල්ලගෙන එක දිගට අඬනකොට, වේදනාවෙන් දඟලනකොට හිතට දැනෙන දුක, බය අපි කවුරුත් දන්නවා. https://nirogilanka.com/tips-prevent-ear-infections/
Comments
Post a Comment