නට්ක්‍රැකර් සින්ඩ්‍රෝම් (Nutcracker Syndrome) කියන්නේ මොකක්ද? අපි මේ ගැන සරලව කතා කරමු.
ඔයාටත් නිතරම වම් පැත්තේ කොන්ද හරියේ, නැත්නම් බඩේ යට හරියේ වේදනාවක් එනවද? එහෙම නැත්නම් මුත්‍රා එක්ක ලේ ටිකක් යනවා දැකලා තියෙනවද? මේ වගේ ලක්ෂණ තියෙනවා නම්, ඒකට හේතුව සමහරවිට ඔයා වැඩිය අහල නැති, ටිකක් දුර්ලභ තත්ත්වයක් වෙන්න පුළුවන්. අපි අද කතා කරන්නේ මේ Nutcracker Syndrome කියන තත්ත්වය ගැන. https://nirogilanka.com/nutcracker-syndrome-2/

Comments