

ඔයාගේ පොඩි දරුවා මිදුලේ පස් එක්ක සෙල්ලම් කරනවා, සෙරෙප්පු නැතුව දුව පනිනවා දැක්කම හිතට සතුටක් දැනෙනවා නේද? ඒත් ඒ වගේ වෙලාවට අපේ ඇසට නොපෙනෙන අනතුරක් පසේ හැංගිලා තියෙන්න පුළුවන් කියලා ඔයා කවදාහරි හිතුවද? අන්න ඒ වගේ පසෙන් අපේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන් භයානක පරපෝෂිතයෙක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. https://nirogilanka.com/hookworm-infection/
Comments
Post a Comment