කඩදාසි කොක්කු කලාවෙන් වෛද්‍ය විද්‍යාවට ආපු පුංචිම පුංචි උපකරණ (Origami-Inspired Medical Devices)
ඔයා පොඩි කාලේ කඩදාසි වලින් බෝට්ටු, රොකට්, කොක්කු එහෙම හදලා තියෙනවද? අපි ගොඩක් දෙනෙක් ආසාවෙන් කරපු දෙයක්නේ. මේ කඩදාසි නවන අපූරු ජපන් කලාවට කියන්නේ 'ඔරිගාමි' කියලා. https://nirogilanka.com/origami-medical-technology/

Comments