ඔයාගෙත් කකුල් නිතරම හිරිවැටෙනවද? (Leg Numbness) අපි මේ ගැන කතා කරමු!
සමහර වෙලාවට එකම ඉරියව්වෙන් ටිකක් වෙලා වාඩිවෙලා ඉඳලා නැගිටිද්දි කකුල හිරිවැටිලා, කූඹි කාලා වගේ දැනෙන එක අපිට හරිම පුරුදු අත්දැකීමක්. ඒක සාමාන්‍යයෙන් විනාඩි කීපයකින් නැතිවෙලා යනවා. https://nirogilanka.com/leg-numbness-causes/

Comments