

ඔයාගේ වකුගඩු දෙක හරියට වැඩ කරන්නේ නැති වුණාම, ශරීරයේ එකතු වෙන අපද්‍රව්‍ය සහ අනවශ්‍ය දියර වර්ග ඉවත් වෙන්නේ නෑ. මේ තත්ත්වයට ප්‍රතිකාරයක් විදියට ගොඩක් අය රුධිර කාන්දුකරණය, ඒ කියන්නේ ඩයලයිසිස් (Dialysis) කරනවා. ඒත්, ඊට වඩා ඔයාට නිදහසේ, හොඳින් ජීවත් වෙන්න අවස්ථාවක් දෙන තවත් විසඳුමක් තියෙනවා. https://nirogilanka.com/kidney-transplant-20666/
Comments
Post a Comment