

ඔයාටත් දවස තිස්සෙම මහන්සියක්, කිසිම දෙයක් කරගන්න පණක් නැති ගතියක් දැනෙනවද? ටිකක් වැඩ කරද්දීත් හතියක් එනවද? සමහර වෙලාවට ඔලුව කැරකෙනවා වගේ දැනෙනවද? මේ වගේ ලක්ෂණ වලට හේතු ගොඩක් තිබුණත්, අපේ රටේ ගොඩක් දෙනෙක් අතර දකින්න තියෙන ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ශරීරයේ යකඩ මට්ටම අඩුවීම. https://nirogilanka.com/ferritin/
Comments
Post a Comment