'Kissing Disease' කියන්නේ මොකක්ද? අපි මේ ගැන කතා කරමු! (Mononucleosis)
ඔයාගේ ගෙදර ඉන්න තරුණ දරුවාට දවස් කීපයක ඉඳන් හරියටම මහන්සිද? ඉස්කෝලේ ගිහින් ආවම ඇඟට පණ නෑ වගේද? ඒ එක්කම තද උගුරේ අමාරුවකුයි, ඇඟ රස්නෙයිත් තියෙනවද? මේ වගේ වෙලාවට අපි හිතන්නේ සාමාන්‍ය හෙම්බිරිස්සාවක්, උණක් කියලා. ඒත් සමහර වෙලාවට මේක ඊට වඩා ටිකක් වෙනස් දෙයක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/infectious-mononucleosis-topic-overview/

Comments