ඔබේ තොල්වල වේදනාකාරී බිබිලි එනවද? මේ හර්පීස් (Oral Herpes) ගැන දැනගනිමු!
ඔයා කවදාහරි උදේ නැගිටිනකොට තොල්වල පොඩි හිරිවැටීමක්, කැසීමක් එක්ක වේදනාවක් දැනිලා තියෙනවද? දවස් දෙක තුනකින් ඒ තැන පොඩි වතුර බිබිලයක් ඇවිත්, ඒක ටිකෙන් ටික ලොකු වෙලා, පැලිලා, වේදනාව වැඩිවෙලා තියෙනවද? ගොඩක් දෙනෙක් මේ තත්ත්වයට කියන්නේ "තොල් පැලෙනවා" නැත්නම් "උණ බිබිලි හැදිලා" කියලයි. https://nirogilanka.com/oral-herpes-2/

Comments