

අපි හැමෝම දන්නවනේ අපේ වකුගඩු දෙකෙන් කරන්නේ ඇඟේ තියෙන අපද්‍රව්‍ය පෙරා, මුත්‍රා විදිහට එළියට දාන එක කියලා. ඒත් මේ ලොකු වැඩේ පිටිපස්සේ ඉන්න පුංචිම පුංචි 'වැඩකාරයෝ' ටිකක් ගැන ඔයා අහලා තියෙනවද? අපි අද කතා කරන්නේ ඒ වගේ විශේෂ ලේ නාලිකා පද්ධතියක්, ඒ කියන්නේ ‘Peritubular Capillaries’ ගැනයි. https://nirogilanka.com/peritubular-capillaries-what-to-know/
Comments
Post a Comment