

ඔන්න ඉතින් ඔයාගේ ජීවිතේ ඉතාම වැදගත් දවසක් උදා වෙලා. අවයව බද්ධ කිරීමේ සැත්කම කරන්න රෝහලට යන්න ඔයා ලෑස්ති වෙලා ඉන්නේ. මේ වෙලාවේ හිතට එක එක දේවල් එනවා ඇති නේද? බලාපොරොත්තුව, සතුට වගේම පොඩි බයකුත් හිතේ කොනක තියෙන්න පුළුවන්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. https://nirogilanka.com/organ-transplant-at-the-hospital/
Comments
Post a Comment