

ඔයාට සුබ ආරංචියක් ලැබිලා... ඔයා අම්මා කෙනෙක් වෙන්න යනවා. මේක ජීවිතේ ගොඩක් සතුටුදායක වගේම, ටිකක් විතර වගකීම් සහගත කාලයක්. මේ කාලෙදි ගෙදරින්, නෑදෑයන්ගෙන්, යාළුවන්ගෙන් ඇහෙන සුපුරුදු කතාවක් තමයි "දැන් ඉතින් බඩගින්නේ ඉන්න එපා, දෙන්නෙක්ට කන්න ඕන" කියන එක. ඒක ඇහුවම බඩගින්නත් වැඩි වෙනවා වගේ දැනෙනවා නේද? https://nirogilanka.com/pregnant-eat-for-two-right/
Comments
Post a Comment