

අපිට යම් අසනීපයක් හැදුණම, අපි දොස්තර මහත්තයෙක් හම්බවෙන්න යනවා. ඒ වෙලාවට හිතේ තියෙන්නේ ලොකු බයක්, කනස්සල්ලක්. දොස්තර මහත්තයා ලෙඩේ මොකක්ද කියලා විස්තර කරද්දී, බෙහෙත් ගැන කියද්දී, සමහර වෙලාවට ඒ දේවල් අපේ ඔළුවට යන්නෙත් නෑ. https://nirogilanka.com/doctor-patient-miscommunication/
Comments
Post a Comment